tag:blogger.com,1999:blog-7860031968548915943.post5545354275603099045..comments2023-12-14T06:54:51.142-08:00Comments on දසත සැරිසර: හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරදසත සැරිසරhttp://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7860031968548915943.post-86995840186779353492017-07-18T03:35:59.986-07:002017-07-18T03:35:59.986-07:00Mata obawa hamuweemata awasyai..thorathuru tikak g...Mata obawa hamuweemata awasyai..thorathuru tikak gannaAnonymoushttps://www.blogger.com/profile/13433487161107065087noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-21238048086397164882017-05-31T15:39:50.804-07:002017-05-31T15:39:50.804-07:00 ස්තූතියි. ස්තූතියි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-73643975935614393592017-05-31T15:39:32.292-07:002017-05-31T15:39:32.292-07:00ඔබේ අදහසට ස්තූතියි.ඔබේ අදහසට ස්තූතියි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-35555862860170785852017-05-24T15:05:03.767-07:002017-05-24T15:05:03.767-07:00නිර්දේශ වීම තුල ලිපියට සාධාරණය ඉටුව තිබෙනවා. දුලබ...නිර්දේශ වීම තුල ලිපියට සාධාරණය ඉටුව තිබෙනවා. දුලබ කරුණු කෙසේ සොයාගත්තාදැයි සිතුනා. හෙළ සංස්කෘතික ලක්ෂණ හා කතෝලික සම්ප්රදාය මුහු වීම සම්භන්ධයෙන් ඔබ ලබාදෙන පණිවිඩය වෙනම කතිකාවක් ඇතිවිය යුතු තරමටම වටිනා කතන්දරයක් ස්තුතියි ඔබට .Anonymoushttps://www.blogger.com/profile/03092739600328801885noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-30098642978761009332017-03-26T07:03:14.510-07:002017-03-26T07:03:14.510-07:00ලිපිය කියවන්න ලැබුණේ දැන් දුර්ලභ අපුරු විස්තර ගොඩක...ලිපිය කියවන්න ලැබුණේ දැන් දුර්ලභ අපුරු විස්තර ගොඩක් ස්තුතියිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-32724602512307940292016-08-25T06:50:22.772-07:002016-08-25T06:50:22.772-07:00ඔබේ අදහසට ස්තූතියි.ඔබේ අදහසට ස්තූතියි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-30888244552833241732016-08-25T06:49:44.733-07:002016-08-25T06:49:44.733-07:00කතෝලිකයන් උඩරටින් පලවාහැරියේ කීර්ති ශ්‍රී රාජසිංහ ...කතෝලිකයන් උඩරටින් පලවාහැරියේ කීර්ති ශ්‍රී රාජසිංහ නොව ඔහුට පෙර රජු වූ ශ්‍රී විජය රාජසිංහ බවට ඇති මූලාශ්‍ර සඳහන් කරන්න හැකි නම අගෙයි.
මේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි රිදී විහාරය දුටුගැමුණු රජු හා බැඳුණු ඓතිහාසික මූලාශ්‍ර සහිත ස්ථානයක්.
දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-72974763447049132872016-08-07T09:15:32.825-07:002016-08-07T09:15:32.825-07:00විමලධර්මසූරිය රජු රාජ්‍ය පාලනයට කතෝලික සහය ලබා ගැන...විමලධර්මසූරිය රජු රාජ්‍ය පාලනයට කතෝලික සහය ලබා ගැනීම සඳහා පහසුකම් සපයා ඇති බවත් කියැවෙනවා.එසේ ලබා දෙමින්ම දෙපැත්ත බේරා ගැීම සඳහා තේවාව වැයීමට අණ පැන වූ බවත් කියැවෙනවා.
ඒකේ දේශපාලනය හරි අපූරුවට විග්රහ කරන්නෙ නැසී ගිය ෂෙල්ටන් පයාගලයන්.එසේම එහි තිබෙන එක් ගීතිකාවක තනුව ප්‍රේමයෙන් මන රංජිත වේ නේද?එයින් උපුටා ගැනිමක් ලෙසයි මනමේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතය ඉපදී තියෙන්නෙ.එයත් සොයා බැලිය යුතු කතාවක්.එහි පළමු ගීතිකාව ගෝවේ ට සම්බන්ධ බවයි කියැවෙන්නෙ..
හොද ලිපියක්.අවධානය යොමු කළ යුතු සැග වූ කරුණු ගොඩ දැමීම ලොකු මෙහෙවරක්....
තිබෙන සහ ඇහෙන ඉතිහාසය මෙන්ම ප්‍රකට දේ පිළිබඳවත් සොයා බලන්න.. ඒ සියල්ල ඔබේ වේදිකාවේ විසුරුවා දමා අන් අයට ඒවා රංග භාන්ඩ කර භාවිතයට ගෙන නිදහසේ රඟන්නට ඉඩ දෙන්න.
මේක හොඳ වේදිකාවක්...!
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-19775686678522108492016-06-24T11:11:52.870-07:002016-06-24T11:11:52.870-07:00අධික අවිවේකී බව නිසායි එන්න පමා වුණේ. ඔන්න දැම්මා....අධික අවිවේකී බව නිසායි එන්න පමා වුණේ. ඔන්න දැම්මා.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-83394939132457678102016-06-24T11:10:43.631-07:002016-06-24T11:10:43.631-07:00නිතර දකින දේ අගය නැහැනෙ. ගිහිං බලන්න වටිනවා.නිතර දකින දේ අගය නැහැනෙ. ගිහිං බලන්න වටිනවා.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-12330933989797541742016-06-24T11:09:41.096-07:002016-06-24T11:09:41.096-07:00නෙළුම් යායට ඈඳ ගත්තට ස්තූතියි.නෙළුම් යායට ඈඳ ගත්තට ස්තූතියි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-9646910624944224802016-06-24T11:08:57.646-07:002016-06-24T11:08:57.646-07:00අජිත්, ගිහිං බලන්නම වටින තැනක්.අජිත්, ගිහිං බලන්නම වටින තැනක්.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-5515423603956085192016-06-24T11:08:07.512-07:002016-06-24T11:08:07.512-07:00ස්තූතියි.ස්තූතියි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-71373363013008607042016-06-24T11:07:36.235-07:002016-06-24T11:07:36.235-07:00ඒ විවෘත මනසට හේතුව අප එදා සිට අද දක්වාම විවිධ ආගමි...ඒ විවෘත මනසට හේතුව අප එදා සිට අද දක්වාම විවිධ ආගමිකයින් සමග සහජීවනයෙන් ජීවත් වීමයි.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-44712379363865381842016-06-23T19:38:54.218-07:002016-06-23T19:38:54.218-07:00කලින් කමෙන්ට් එකක් දැම්මා එය වැටිලා නැහැ වගේ.
මස...කලින් කමෙන්ට් එකක් දැම්මා එය වැටිලා නැහැ වගේ.

මසකට වරක් පමණ මේ දේවස්ථානය අසලින් ගියත් ගොඩවෙලා යන්න බැහැ. මා යන්නේ පාන්දර 5.00 ට පමණ නිසා. ආපහු එන්නේ මේ පාරෙන් නොවන නිසා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ලිපිය කියෙව්වාට පස්සේ හිතාගත්තා කොහොමහරි ගිහින් බලන්නට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-7547717685614160192016-06-21T22:44:18.485-07:002016-06-21T22:44:18.485-07:00මාසෙකට සැරයක් විතර මෙතනින් යනවා. හැබැයි යන්නේ පාන්...මාසෙකට සැරයක් විතර මෙතනින් යනවා. හැබැයි යන්නේ පාන්දර 5 ට විතර. ඒ නිසා බලන්න බැහැ. ආපහු එන්නේ මේ පාරෙන් නෙවේ. නමුත්, මේ පින්තූර දැක්කම හිතුනා ගිහින් බලන්න ඕනේ කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-88760041874170801302016-06-21T14:50:47.549-07:002016-06-21T14:50:47.549-07:00http://nelumyaya.com/?p=6064
ඉතිහාස කතාව වටිනවා http://nelumyaya.com/?p=6064
ඉතිහාස කතාව වටිනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-54934468198232208452016-06-21T14:27:45.434-07:002016-06-21T14:27:45.434-07:00ලස්සන කතෝලික පල්ලියක්නේ. වෙලාවක ආවහම යන්න ඕනේ. ම...ලස්සන කතෝලික පල්ලියක්නේ. වෙලාවක ආවහම යන්න ඕනේ. මම ස්කවුටින්ග් ඩියුටි කරලා තියනවා කොච්චිකඩේ පල්ලියේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-79444175702358621312016-06-21T08:12:01.774-07:002016-06-21T08:12:01.774-07:00කතෝලිකයන් උඩරටින් පලවාහැරියේ කීර්ති ශ්‍රී රාජසිංහ ...කතෝලිකයන් උඩරටින් පලවාහැරියේ කීර්ති ශ්‍රී රාජසිංහ නොව ඔහුට පෙර රජු වූ ශ්‍රී විජය රාජසිංහයි.
එළාර දුටු ගැමුනු යුගය සම්බන්ධ පුරාවෘත්ත නම් පිලිගන්න බෑ නේද .ඔය ප්‍රදේශයෙ එම යුගයේ කිසි ඓතිහාසික කතාවක් නැහැනෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-2793735370191710442016-06-20T11:04:16.095-07:002016-06-20T11:04:16.095-07:00ඔබේ වෑයම හරිම වටිනවා ඔබේ වෑයම හරිම වටිනවා MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-27548124925769001752016-06-20T05:34:28.630-07:002016-06-20T05:34:28.630-07:00Thank you Malli.Thank you Malli.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-78664642329727514752016-06-20T05:33:55.232-07:002016-06-20T05:33:55.232-07:00ස්තූතියි ප්‍රසන්න.....ඇත්ත නේන්නම...දේශපාලකයන්ගෙ න...ස්තූතියි ප්‍රසන්න.....ඇත්ත නේන්නම...දේශපාලකයන්ගෙ නම් නැති ඵලක හොයා ගන්න ලේසි නෑ තමයි. දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-30032613429706836342016-06-20T05:30:42.515-07:002016-06-20T05:30:42.515-07:00බෞද්ධාමිකයෙකු පමණක් නොව විෂයයක් ලෙස බෞද්ධාගම උගන්ව...බෞද්ධාමිකයෙකු පමණක් නොව විෂයයක් ලෙස බෞද්ධාගම උගන්වන ගුරුවරියක ලෙසත් අන් ආගමකට සම්බන්ධ සිද්ධස්ථානයක් පිළිබඳ වර්ණනාත්මකව ලියන්නට තරම් විවෘත මනසකින් යුතු වීම අගය කරන්නේ සෝබනේට තමන්ගේ ආගම කර තබාගෙන යන අය බහුල නිසයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-23409639327231375732016-06-20T01:49:30.393-07:002016-06-20T01:49:30.393-07:00A detailed good ArticleA detailed good Articleසංඛාර | Saṅkhārahttps://www.blogger.com/profile/04034136369000817475noreply@blogger.comtag:blogger.com,1999:blog-7860031968548915943.post-55461302019310370032016-06-19T23:39:49.549-07:002016-06-19T23:39:49.549-07:00හොඳ විස්තරයක්.
දේශපාලයෙක්ගෙ නම නැතුව සමරු පලකයක් ද...හොඳ විස්තරයක්.
දේශපාලයෙක්ගෙ නම නැතුව සමරු පලකයක් දැක්කමද කොහොද මේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com